Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

වෙදකම - ලලිත් තිඹිරිපොල

කට්‍ටඩියකු ඕනෑ තැන

පංඩිතයකු කුමකටද

රෝගී වු සිතට

සුවය ගෙන ඒමට

බැරිය පංඩිතයින්ට

 

වික‍ාර වු ජනමණස

‍තවත් මඩකරන පියා

ඉවත් කොට සබයෙන්

 

මණස සනසා, නලව‍ා

ඇතුලේ ඇති අඳුර මකා

සහනශීලී ආලෝකය

‍ලඟාකර දිය හැකි

‍‍වෙදෙකුයි දැන් ඕනෑ, ර‍ටට

 

               

 

 

Document Actions
« April 2025 »
April
MoTuWeThFrSaSu
123456
78910111213
14151617181920
21222324252627
282930