Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

චීන ගෙදර කිරිල්ලිගේ ගීතය - ලලිත් තිඹිරිපොල

සැමදා උදේ පාන්දර හතර වනවිට

චීන ගෙදර කිරිල්ලී අරඹයි ඇගේ සංවාදය

වහා එක්වේ සියගණන් කුරුළු කිරිලියෝ

දිගු කථාබස් ඉන්පසුව පැය දෙකක් පමණ

 

හිතුවා මමත් දවසක්

මෙයට එක්වීමට

නැති වු කැලයක් ගැනද මේ

කථා බහ, ඇසුවෙමි මම

 

උඹ දන්න දෙයක් නෑ

කීවා චීන ගෙදර කිරිල්ලී

අපි ඉන්න නගරයේ ගීයයි අපි කියන්නේ

යටගියාවේ නොව සංක්‍රමනේ සංවාදය

මේ අප කියන්නේ

පසු තැවිලි කථාවක් නොව,

සතුටු සාමිචියක් කියා එම කි‍රිල්ලී

නැලවිලි හඩින් කී ගීයට

සියගණන් සියොතුන්

එක්විය නැවතත්

 

Document Actions
« April 2024 »
April
MoTuWeThFrSaSu
1234567
891011121314
15161718192021
22232425262728
2930