වෙදකම - ලලිත් තිඹිරිපොල
කට්‍ටඩියකු ඕනෑ තැන
පංඩිතයකු කුමකටද
රෝගී වු සිතට
සුවය ගෙන ඒමට
බැරිය පංඩිතයින්ට
විකාර වු ජනමණස
තවත් මඩකරන පඬියා
ඉවත් කොට සබයෙන්
මණස සනසා, නලවා
ඇතුලේ ඇති අඳුර මකා
සහනශීලී ආලෝකය
ලඟාකර දිය හැකි
වෙදෙකුයි දැන් ඕනෑ, රටට
Skip to content. | Skip to navigation
Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building,
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org
