දුගඳ - ලලිත් තිඹිරිපල
පඩ හඩය පඩ ගඳය
දේශපාලන මේසයේ
බඩචාරීන් වමාරති
වේදිකා කාණුවේ
මහා මැසි උවදුරකි
ඒ කුඩා දේශයේ
ලලිත් තිඹිරිපල
Skip to content. | Skip to navigation
Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building,
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org