අලංකාරකල සොහොන්කොත් - ලලිත් තිඹිරිපොල
මිනීමැරුමකින් පසු
සොහොන තුල නිදන්නේ
ඔබමය,
මිනිමරුව
මලගිය ඇත්තෝ
නොනිදති සොහොන්වල
ඔබේ නිවහන
අලංකාර කල සොහොනකි
මරණයක් මරණයක් පසා
අපො සිරුරු වෙයි සොහොන්කොතේ
සාමුහික මරණයක
මල්වඩමක් වැන්න අපේ සිනා මුහුණු
Skip to content. | Skip to navigation
Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building,
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org
