අංශභාග රෝගියෝ
අංශභාග රෝගියෝ වාගෙයි
අපේ දේශපාලන කාරයෝ
මොලේ භාගයක් මැරිලා
පෙනෙන්නේ එක පැත්තයි
එක පැත්තක් ඇති දිව
ගොත ගහනවා
එක තැනක හිරවෙලා
ටික ටික මැරි යනවා
Skip to content. | Skip to navigation
Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building,
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org