Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

හදිසි අභියාවනා සඳහා ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය

රාජ්‍ය ආයතන විසින් මානව අයිතීන් උල්ලංඝනය කරන අවස්ථාවන්හිදි නිසි පරික්ෂණ පවත්වා අදාල ව්න්දිතයින්ට සාධාරණත්වයක් ඉටුකරන මෙන් හා නැවතත් එවැනි අයිතින් උල්ලංඝනය වීම වැලැක්වීම පිණිස ජාතික හා ජාත්‍යන්තර ම‍ට්ටමින් බලපෑම් සිදු කිරිම හදිසි අභියාචනාවන් හී මුලිකම අරමුණ වේ. මුලික වශයෙන් පුද්ගල හා ආයතනික මට්ටමින් ලැබෙන තොරතුරු පදනම් කරගෙන අභියාචනා නිකුත් කරනු ලැබේ. ‍මෙහිදි අදාල තොරතුරුහි නිරවද්‍යතාවය තහවරුකර ගත් පසු අදාල අදාල අභියාචනාව නිකුත් කරනු ලැබේ. සම්පුර්ණ සිද්ධියට අදාල තොරතුරු හා අභියාචනාව ඉදිරිපත් කල පුද්ගලයින් පීළිබඳ විස්තර මෙන්ම යැවිය යුතු අදාල ලිපියෙහි ආකෘතියක්ද සඳහන් කර ඇත. එහි ආරම්භයේම සඳහන් කර ඇති නිල් පාට කොටුව "click" කර අදාල කොටුවෙහි නම, ලිපිනය, ඊමේල් ලිපිනය සඳහන් කර, "preview" යන කොටුව "click" කරන්න. වෙනස් කමක් කිරීමට ඇත්නම් "back" යන කොටුව "click" කර අදාල වෙනස් කම් සිදුකල හැකිය. වෙනස් කමක් කිරිමට නොමැතිනම් "send email" කොටුව "click" කරන්න.

Document Actions
December 2017 »
December
MoTuWeThFrSaSu
123
45678910
11121314151617
18192021222324
25262728293031