Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

ඩොනමෝර්ට වැරදුනාද- ලලිත් තිඹිරිපොල

සිටියා නේද උබ

ජේසුත් එක්ක

අනේ නෑ, මම නොවේ

උන්දෑ දන්නෙත් හදුනන්නෙත් නැහැ

කිව්වා පේදුරු

හැඩුවා කුකුලා, එවිට

කුකුලා හඩලන්නට පෙර

උඔ පවාදෙනවා,මා තුන්වරක්

මතක්විය පේදුරුට

 

ඊයේ මැතිතුමා

ඒ පැත්තේ නේද ‍මැතිසබේ

අයියෝ නෑ, ඒ මම නොවේ

වෙන කවුද, ඔහේට වරදීමක්

 

ඩොනමෝර්ට වැරදුනාද

කවුරු කාට පැරදුනාද

කටේ වාචාල කම ‍හැර

බුද්දියක් ඕනෑද මැති‍ස‍‍‍බේට

 

 

 

Document Actions
May 2018 »
May
MoTuWeThFrSaSu
123456
78910111213
14151617181920
21222324252627
28293031