Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

යුක්තිය නැති තැන - ලලිත් තිඹිරිපොල

යුකිතිය නොමැති කාලෙට

මුකුත් නෑ ‍වැදගත් දෙයක්

සත්‍යය ‍තිබෙන්නේ

යුක්තියේ අතුවලයි

එකමුතුකමත් එහෙමම

තමයි උපදින්නේ

 

අයුක්තිය ඇති විටක

බිය පමණයි ති‍යෙන්නේ

සෑම වැලි ඇටයකම

බිය, සැකය, නිවටකම පැතිරී

ජනයා හිවල් රැලක් වාගේ වෙනවා

 

 

Document Actions
August 2017 »
August
MoTuWeThFrSaSu
123456
78910111213
14151617181920
21222324252627
28293031