Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

තව ඇහැරුණු බවක් නෑ

 

සියවස් දහසක් දිග නින්ද

වස කැවිලා වෙන්ට ඇති

මොලේට ගිහින් නිදිමත

බමුණන්ගේ මත

තමයි නිදි බේත

 

ලෝකයේ ‍ආ‍ලෝකය

නෑ මොලයට ලගාවෙන්නේ

විද්‍යාවේ දියුණුව

නෑ උරා ගන්නේ

බුලත් කෙල පඬික්කම

ලග තියන්

‍දඩෝරියා වගේ ඔහේ බුදි

හීනයක් දකින්නවත් මොලේ පණ මදි

ඊ‍යේ‍, අද, හෙට

කියා නෑ වෙනසක්

 

 

Document Actions
July 2018 »
July
MoTuWeThFrSaSu
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031