චිචිරි චිරි චිචිර චිරි -කඳුළු ගග ගලනවා
චිචිරි චිරි චිචිර චිරි
කදුඳුලු ගග ගලනවා
චිචිර චිරි චිචිරි විරි
අපි සැෙවාම අඩනවා
අනුරපුර දා සහෙයෝගය
බුදුදහම අභිබවා
නැගීගත් යුගයේ
චිචිරි චිරි චිචිරි චිරි
බ්රාහ්මන අභිෙයෝගය
පස්සා ෙදාරින් අතුළුව
සිහසුන කරා ලගාවිය
චිචිරි චිරි චිචිරි චිරි
ජනයා බේද විය
වැදගත් ෙනාවැදගත් හීන දීන
බෙදි වෙන් විය
චිචිරි චිරි චිචිරි චිරි
එකමුතුව දියව ගිය
චිචිරි චිරි චිචිරි චිරි
මුළු රටක් මුලාවිය
ලලිත් තිඹිරිෙපාල