Skip to content. | Skip to navigation

Contact info

Asian Human Rights Commission
19/F, Go-Up Commercial Building, 
998 Canton Road, Kowloon, HK
Tel: +(852) - 2698-6339 Fax: +(852) - 2698-6367
Email: ahrchk @ahrchk.org

Personal tools

චිචිරි චිරි චිචිර චිරි -කඳුළු ගග ගලනවා

චිචිරි චිරි චිචිර චිරි

කදුඳුලු ගග ගලනවා

චිචිර චිරි චිචිරි විරි

අපි සැ‍ෙවාම අඩනවා

 

අනුරපුර දා සහෙයෝගය

 

බුදුදහම අභිබවා

නැගීගත් යුගයේ

 

චිචිරි චිරි චිචිරි චිරි

බ්‍රාහ්මන අභි‍ෙය‍ෝගය

පස්සා ‍ෙදාරින් අතුළුව

සිහසුන කරා ලගාවිය

 

චිචිරි චිරි චිචිරි චිරි

ජනයා බේද විය

වැදගත් ෙනාවැදගත් හීන දීන

බෙදි වෙන් විය

 

චිචිරි චිරි චිචිරි චිරි

එකමුතුව දියව ගිය

චිචිරි චිරි චිචිරි චිරි

මුළු රටක් මුලාවිය

ලලිත් තිඹිරිෙපාල

 

Document Actions
May 2018 »
May
MoTuWeThFrSaSu
123456
78910111213
14151617181920
21222324252627
28293031